Army Anthem - යුධ හමුදා ගීතය
Army Anthem - යුධ හමුදා ගීතය
සාගරයෙන් වට - මේ මගෙ මව් රට
මුතු පලසක් වැනි - පෙම්බර මගෙ රට
රකිමු සදා - පුදමු සදා
පුදා දිවි පුදා - රකිමු සදා
රන් රුවන් වටින ලක් දනන් සැමගෙ
නියමුවන් ලෙසින් කැපවී
මව්බිමේ ජනිත දූ පුතුන් සැමට
මල් ලොවක් තනමු දිවිදී
රකිමු සදා - පුදමු සදා
පුදා දිවි පුදා - රකිමු සදා
බැති පෙමින් බැඳුණු ගොඩබිමේ සරන
විරුවනේ අතට අත දී
සාමයෙන් පිරුණු සමගියෙන් බැඳුණු
රන් ලොවක් මවමු උරදී
රකිමු සදා - පුදමු සදා
පුදා දිවි පුදා - රකිමු සදා
වැව්තලා විසුල මල් නෙලා අතුල
ගම් දනව් බලා ගනිමූ
ඇල් සුළං හමන මුතු රුවන් දෙරණ
අපි එකා වගේ රකිම
සගරයන වට - ම මග මව රට
මත පලසක වන - පමබර මග රට
රකම සද - පදම සද
පද දව පද.... - රකම සද
Comments
Post a Comment